නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
R.G.S.මංජුල ජයසේකර
වර්තමානය වන විට සන්නිවේදනයේ පවතින දියුණු මට්ටම හේතුවෙන් එය මිනිසාට නතිවම බැරි දෙයක් බවට පත් වී ඇත.ඒ මගින් තොරතුරු හුවමාරු කර ගැනීමේ වේගය වැඩි වී ඇත.
නවීන තාක්ෂණයේ මූලිකම අංගය වන්නේ තොරතුරු තාක්ෂණයයි.පරිගණක,අන්තර්ජාලය වගේම ඒ හා බැදි ඉලෙක්ට්‍රොනික උපකරණ තොරතුරු තාක්ෂණය සවිමත් කිරීමට උපකාරී වේ.ඒ ඔස්සේ සියලු දත්ත සැණෙ කින් ලොව පුරා බෙදා හැරීමෙන් අද තාක්ෂණයට හැකි වී ඇත.
නවීන තාක්ෂණික භාවිතය අධ්‍යාපන ක්ෂේත්රයේ සියලු මංපෙත් සිසාරා ගමන් කොට ඇති මෙවන් මොහොතක ප්‍රදේශයේ ජනතාවගේ ඉහලම ප්‍රසාදයට පාත්‍ර පාසලක් වන කෑ/මාව/උස්සාපිටිය ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ සියලු තොරතුරු අඩංගු වන පරිදි වෙබ් අඩවියක් ස්තාපනය කිරීම සම්බන්ධව හද පිරි ප්රනණාමය මෙසේ පිරිනමා සිටිමි.
ආර්.ජේ.එස්.මංජුල ජයසේකර,
නියෝජ්‍ය විදුහල්පති
R.G.S.මංජුල ජයසේකර
නියෝජ්‍ය විදුහල්පති
කැ/මාව උස්සාපිටිය ශ්‍රී සුමංගල ම.වි..