බෝසෙවණෙන් එන සිසිල් පවන් මැද
මානදී සිසිලෙන් නැහැවී
ශාස්ත්රා ලෝකය දල්වා අප හද
විදුහල් මව සැරදෙවා
දේශ සුපූජිත ශිල්ප විරජිත....//
නොබා හිස සොවා සේවය කරනට
යොමුකළ සිසුදරු කැළ අපවේ
ශක්ති ප්රමාණයෙන් භක්ති ප්රණාමෙන්
සමරමි ඔබ නිති සැමදා
දේශ සුපූජිත ශිල්ප විරජිත....//
නැණ මිණි පහනක් සේවූ
ශ්රී සුමංගල විදුහල් මාතා
දස දෙස අත පැතිරේවා
කිත් යසසින් පැතිරෙවා