ශ්‍රී සුමංගල මහා විද්‍යාලය

slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

සබරගමුව පළාතේ උස්සිපිටිය නගර මධ්‍යයේ සුන්දර මා ඔය හා වෙල්යායකට මැදිව මනස්කාන්ත පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. මාවනැල්ල අධ්‍යාපන කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

නිර්මාණශිලීත්වය‍ෙන් යුතු දරුකැළක්

දැක්ම

සහ

මෙහෙවර

නිර්මාණශිලීත්වයෙන් ජීවිත ඉලක්ක ජයගත හැකි ගුණගරුක විශිෂ්ඨයන් බිහි කිරිම.

දැක්ම

සහ

මෙහෙවර

නිර්මාණශිලීත්වය‍ෙන් යුතු දරුකැළක්

නිර්මාණශිලීත්වයෙන් ජීවිත ඉලක්ක ජයගත හැකි ගුණගරුක විශිෂ්ඨයන් බිහි කිරිම.

ගුරුදිනය සැමරීම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

ශ්‍රී සුමංගල මහා විද්‍යාලය